|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/road-design-with-civil-3d/
课程评论:没有评论
**课程名称:** Civil 3D 道路设计 (Road Design with Civil 3D) **课程概述:** 本课程旨在教授学员如何使用 Civil 3D 软件进行道路设计,整个过程将以一个完整的项目案例从头到尾进行讲解。课程将采用 Civil 3D 2020 版本,但学员可以使用 Civil 3D 2018 至 Civil 3D 2024 的任何版本。建议学员在学习本课程前对 AutoCAD 有基本的了解。 本课程特别为高速公路工程背景的学生和工程师设计,旨在帮助他们开始高速公路设计工程师的职业生涯。项目目标是设计一条连接城市与工业区的双车道公路,设计速度为 50 公里/小时。在设计过程中,将参考 AASHTO 2011 设计指南。 **课程内容亮点:** 1. **Civil 3D 道路设计入门** 2. **熟悉 AutoCAD Civil 3D 界面** 3. **理解 Civil 3D 对象样式、标注样式和标注集** 4. **在 Civil 3D 中新建工程图** 5. **导入点数据到 Civil 3D** 6. **为 AutoCAD 图纸设置外部参照** 7. **从导入的点数据创建地面** 8. **为 Civil 3D 地面添加边界** 9. **向 Civil 3D 地面添加断裂线** 10. **将 Civil 3D 地面导出到 LandXML 格式** 11. **打开新的 Civil 3D 模板图纸并导入 LandXML 地面模型** 12. **在 Civil 3D 中创建路线** 13. **在图纸中进行道路布局设计** 14. **创建纵断面图和路线图视图** 15. **为路线添加超高** 16. **创建最终道路纵断面** 17. **设置路线图视图的数据条** 18. **创建部件** 19. **创建和弦** 20. **目标映射** 21. **分割和弦** 22. **创建和弦地面** 23. **创建采样线和横断面视图** 24. **计算材料数量** **目标学员:** * 工程师 * 工程专业学生 * 有志于成为高速公路设计工程师的个人
මෙම පාඨමාලාවේදී, CIVIL 3D මෘදුකාංගය සමඟ මාර්ගයක් සැලසුම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත. අපි මෙය ආරම්භයේ සිට අවසානය දක්වා පාඩම් ව්‍යාපෘතියක් ලෙස කරන්නෙමු.අපි භාවිතා කරන මෘදුකාංග අනුවාදය (version) Civil 3D 2020 වේ. කෙසේ වුවද ඔබට Civil 3D 2018 සිට Civil 3D 2024 දක්වා ඕනෑම අනුවාදයක් භාවිතා කල හැක.මෙම පාඨමාලාව කිරීමට පෙර ඔබට AutoCAD මූලික කරුණු පිළිබඳ යම් අවබෝධයක් තිබේ නම් එය වාසියක් වනු ඇත. මෙම පාඨමාලාව අධිවේගී මාර්ග ඉංජිනේරු පසුබිමකට සම්බන්ධව නිර්මාණය කර ඇත. එබැවින් ඉංජිනේරුවන් හෝ ඉංජිනේරු සිසුන්ට අධිවේගී මාර්ග සැලසුම් ඉංජිනේරුවෙකු ලෙස තම වෘත්තිය ආරම්භ කිරීමට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ පැයට කිලෝමීටර 50 ක සැලසුම් වේගයක් සහිත මංතීරු දෙකක මාර්ගයක්, නගරයක් හරහා කාර්මික කලාපයකට සම්බන්ධ කිරීමයි.අපි නිර්මාණ කරන විට සැලසුම් යොමුව (Design Guideline) ලෙස AASHTO 2011 සැලසුම් මාර්ගෝපදේශ භාවිතා කරන්නෙමු.මෙහිදී පහත කොටස් වලට අනුරූපව පාඨමාලාව දිග හැරෙනු ඇත.1. Introduction - Road Design With AutoCAD Civil 3D2. Understanding AutoCAD Civil 3D Interface3. Understand Civil 3D Object Styles, Label styles, and Label Sets4. Open New Drawing with Civil 3D5. Import Points into Civil 3D6. Set External Reference for AutoCAD drawings7. Create Surface from Points8. Add Surface Boundary to Civil 3D Surface9. Add Breaklines to Surface to Civil 3D Surface10. Export Civil 3D Surface to LandXML11. Open New Civil 3D Template drawing and Import LandXML Surface into Civil 3D12. Create Alignment in Civil 3D13. Create Road Layout in drawing14. Create Surface Profile and Profile View 15. Add Superelevation to Alignment16. Create Final Road Profile17. Set the data bands for Profile View18. Create Assemblies19. Create Corridor20. Target Mapping21. Split Corridor22. Create Corridor Surfaces23. Create Sample Lines and Section Views24. Calculate Material Quantities