|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/python-from-the-beginning-in-sinhalese/
课程评论:没有评论
课程名称:从零开始的Python(僧伽罗语) 课程概览: 如果您有兴趣开始学习计算机编程,本课程是绝佳的起点。本课程将从零开始教授Python编程语言。您只需要具备基本的计算机知识,以及强烈的学习愿望和兴趣。Python是当今最广泛使用的编程语言之一,其主要优势在于能够轻松编写实现特定功能的程序。因此,许多公司都在招聘Python工程师。完成本课程后,您将对Python编程语言有扎实的理解,并在课程详情中提供进一步学习和阅读的资源。请注意,作为一名学生,您需要投入额外的时间来学习任何编程语言,否则您可能需要死记硬背课程中解释的概念。此外,您还应该能够通过在网上搜索来解决遇到的错误,这是软件工程师应具备的一项技能!我对课程费用有最小化的控制。如果您因经济困难无法购买本课程,请通过消息告知我。我将尽力提供帮助。 注意:本课程以僧伽罗语授课,非英语。如果您想学习我的英语课程,请访问我的个人资料。 教学大纲:无
ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.පයිතන් යනු වර්ථමානයේ ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂාවකි. එමෙන්ම යම් කාර්යයක් සඳහා ඉතා පහසුවෙන් ක්‍රමලේඛයක් ලියා ගැනීමට හැකි වීම එහි ඇති ප්‍රධානම වාසියකි. එනිසා බොහෝ ආයතන වලින් පයිතන් ඉංජිනේරුවන් බඳවා ගැනීම සුලභය.මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත. නමුත් ශිෂ්‍යයෙක් වශයෙන් ඕනෑම පර්ගණක භාෂාවක් ඉගෙන ගැනීමට ඔබ අමතර කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. නැතිනම් මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම යම් error එකක් ආ විට එය අන්තර්ජාලයේ සොයි පිළියමක් සොයා ගැනීමට හැකි විය යුතුයි. එය ද මෘදුකාංග ඉංජිනේරුවෙක් හට තිබිය යුතු හැකියාවකි!මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.Note: This course is taught in Sinhala language, NOT in English. If you want to go to my English course, please visit my profile.