|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/n4-japanese-language-course/
课程评论:没有评论
课程名称:N4 日语课程 课程概述: 本课程旨在帮助斯里兰卡学生用僧伽罗语从零开始、轻松学习日语。讲师 Isuru Vithanage 现居日本,已完成 N2 日语学习,并在日本工作。他拥有超过 6 年的日语教学经验,之前曾在 YouTube 上发布教学视频。 本课程以 JLPT N4 水平为目标,内容涵盖词汇、语法、听力练习和汉字。课程将重点讲解《みんなの日本語》系列教材的 40 个单元,包括课文解析、练习题讨论和练习册讨论。讲师会利用图片以简单易懂的方式讲解课程内容。 通过学习本课程(预计 3 个月),学生将能够独立掌握日语。此外,课程还提供口语在线课程,以进一步提升学生的日语口语能力。 注意:本课程使用僧伽罗语授课。 教学大纲:无
Learn Japanese language in Sinhala with Isuruසිංහලෙන් ජපන් භාෂාව සරලව ඉගෙන ගමු.· ඔබට මුලසිට සරලව සිංහලෙන් ජපන් භාෂාව හරියට ඉගෙන ගන්න අවශයනම් ඔබ ඉන්නේ හරිම ජපන් භාෂා පාඨමාලාවේ වේ.· මගේ නම ඉසුරු විතානගේ වන අතර දැනට මාගේ ජපානයේ අධ්‍යාපන කටයුතු අවසන්කර ජපානයේ රැකියාවක නිරතවෙමින් සිටිනවා.· මම දැනට ජපන් භාෂාවේ N2 මට්ටම දක්වා අධ්‍යාපන කටයුතු අවසන් කර සිටිනවා· මම විශ්වවිද්යාල කාලයේ සිට ජපන් භාෂාව ගැන වීඩියෝ සාදා යූටියුබ් වලට එකතුකල අතර දැනට ජපන් භාෂව ඉගෙනැවීම ගැන අවුරුදු 6 වඩා පලපුරුද්දක් ඇත.· ඔබ මේ පාඨමාලව කරගෙන යාම මගින් තනියම ජපන් භාෂාව ඉතාමත් පහසුවෙන් ඉගෙනගත හැකි වන අතර මෙම පාඨමාලව JLPT N4 මට්ටම ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇත.· මෙම පාඨමාලාව තුල වචන මාලාව, වාක්‍යරටා නිර්මානය කරන ව්‍යාකරණ රටා, සවන්දීම අභ්‍යාස සහ කන්ජි කොටස් ඇතුලත් වෙනවා.· ඔබහට තවදුරත් ජපන් භාෂාව කතාකිරීමට ඉගෙන ගැනීමට අවශ්‍යනම් අපගේ Spoken online Class එකත් සම්බන්ධවීමේ හැකීයවක් පවතිනවා.· යූටියුබ් විඩියෝ මගින් ඉගෙන්වීමට නොහැකිවූ මින්නා නො නිහොනෝ පොතේ අභායාස සාකච්චා සහ සවන්දීම කොටස් සාකච්චා මුල සිට සරලව ඇති බැවි ඔබට ජපන් භාෂාව පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් කියා හිතනවා.· මින්නා නො නිහොන්ගෝ පොතේ පාඩම් 40 ක්, අභයාස සාකච්චා, වැඩපොත සාකච්චාව මෙම පාඨමාලවට අඩංගු වන අතර රූප යොදා සරලව පාඩම් විසතර කර ඇත.· මෙම පාඨමාලව මාස 3ක් කරගෙන යාම මගින් තනිවම ජපන් භාෂාව ඉගෙනගත හැක.Note: This course is conducted in Sinhala language