Physics grade 12 1st term test papers (sinhala medium)

所在平台: Udemy

课程主页: https://www.udemy.com/course/grade-12-1st-term-test-physics/

课程评论:没有评论

第一个写评论        关注课程

课程简介

课程名称:12年级物理( sinhala 教学媒介)第一学期测试题 课程概述: 本课程专为12年级物理第一学期学生设计,旨在提供复习和巩固知识点的机会,帮助学生解决理论知识上的不足。尤其适合即将参加12年级第一学期考试的学生进行模拟练习。通过本课程,学生可以有效减少在答题过程中出现的失误,检验对知识点的掌握程度。 课程亮点: * **强化第一学期知识点:** 重点关注12年级物理第一学期的知识内容,帮助学生在AL考试中获得高分。 * **模拟考试练习:** 提供模拟试卷,帮助学生熟悉考试流程,提高答题效率。 * **详细解析与指导:** 在讲解试卷时,会提供在家和考场中合理安排时间的建议,帮助学生取得最佳成绩。 * **答题技巧与方法:** 教授选择题的简便解题方法,帮助学生快速准确地答题,保证完成整张试卷。 * **纠正学习误区:** 反复练习试卷有助于进一步减少错误,更正学生在学习过程中的误解。 * **灵活的学习安排:** 学生可以每周完成一套试卷,或一次性完成多套,根据自己的进度进行学习。 学习建议: 1. **计时练习:** 首先,请严格按照规定的时间完成试卷。 2. **分析与改进:** 如果在规定时间内未能完成,请仔细遵循试卷解析中的指导,并在下一套试卷中纠正这些问题。 3. **反复训练:** 多次练习试卷是巩固知识、减少错误的最有效途径。 本课程将帮助您在12年级物理第一学期的学习中取得优异的成绩。

课程评论(0条)

课程详情

මෙය භෞතික විද්‍යාව 12 පළමු වාරය සදහා නිර්මාණය කර ඇත. පුනරීක්ෂණය සදහා මෙන්ම සිද්ධාන්ත අඩුපාඩු නිරාකරණය කර ගැනීමට මෙය භාවිත කල හැකිවේ. 12 පළමු වාරයට පෙනීසිටිමට සිටින සිසුන් සදහා මෙය පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලෙසින් සිදු කළ හැකි වේ. තවද ප්‍රශ්න පත්‍ර වලදි සිදුකරන්නාවු අඩු පාඩු අවම කර ගැනීමට මෙය උපකාරී වනු ඇත. තවද සිද්ධාන්ත නිසිපරිදි ආවරණය වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට මෙය යොදා ගත හැකි වේ. AL විභාගයට පෙනීසිටිමට සිටින සිසුන්ට විභාගයේ මුල් ඒකක වල ප්‍රශ්න වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම ප්‍රශ්න හා පිලිතුරු පත්‍ර යොදා ගතහැකි වේ. තවද නිවසේදි හා විභාගයේදි නිසි කාල සීමාවට සිදුකර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහි ගැටළු සාකච්ඡා කරන විට ලබාදේ ඒවා අනුගමනය කිරීමෙන් ඉහළම මට්ටමේ ප්‍රථඵලයක් ලබාගැනිමට හැකිවනු ඇත. බහුවරණ සදහා කෙටි ක්‍රම ආදිය භාවිතයෙන් විභාගයේදි ඉක්මනින් පිළිතුරු සැපයිමට හැකි වීමත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිලිතුරු ලබාදීමටත් හැකි වනු ඇත.මෙහි ඇති paper කිහිප සැරයක් සිදුකිරීම මගින් අඩුපාඩු තවදුරටත් අවම කරගත හැකි වේ. More papers give more chances to correct students misconceptions. සතියකට එක බැගින් හෝ එකවර කිහිපයක් ලෙසින් ප්‍රශ්න පත්‍ර අවසි ලෙස සිදුකර ගත හැකි වේ.පලමුව දී ඇති කාල සීමාවට පිළිතුරු සැපයීම සිදුකල යුතුය. එහිදි නිසි කාල සීමාවේදි අවසන් කල නොහැකි නම් පිළිතුරු සාකච්ඡා කිරිමේදි ලබා දෙන උපදෙස් අනුගමනය කර ඊළග පත්‍රයේදි එම වැරදි නිරාකරණය කර ගත යුතු වේ.

课程标签

0人关注该课程

主题相关的课程