|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/engineering-surveying-certificate-course-sinhala-medium/
课程评论:没有评论
**课程名称:** 工程测量(僧伽罗语授课) **课程概述:** 本课程严格按照GCE普通高级水平工程技术课程大纲,系统涵盖工程测量单元的全部理论知识。该课程非常适合土木工程专业的学生,帮助他们掌握测量学的基本原理。 **课程内容:** 1. **测量学原理** * 测量学简介 * 由整体到局部的工作方法 * 确定相对位置 * 测量学分类 * 复习测试 2. **链测法** * 链测法简介 * 链测法原理 * 链测法所需仪器 * 链测法操作流程 * 链测法的误差及其修正 * 复习测试 3. **水准测量** * 水准测量简介 * 专业术语 * 水准仪识别 * 水准测量操作流程 * 绘制水准测量记录页 * 水准测量中的误差及其预防 * 复习测试 4. **经纬仪测量** * 经纬仪测量简介 * 经纬仪识别 * 专业术语 * 经纬仪测量操作流程 * 经纬仪测量中可能出现的误差 * 坐标计算 * 复习测试 5. **往年考试题与解答** * 学习过程中遇到的问题可以直接向讲师提问并获得解答。 * 完成课程并通过期末考试即可获得证书。 **讲师资质:** 本课程由一位拥有超过6年工程技术教学经验、并担任过普通高级水平考试答卷考官的讲师精心设计。
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශයට අනුව ඉංජිනේරු බිම් මැනුම ඒකකයට අදාලව සියළු සිධාන්ත කරුණු ආවරණය වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත. ජාතික වෘත්තීය සුදුසු කම් ( NVQ 3,4,5 ) සිවිල් ඉංජිනේරු පාඨමාලා හදාරන්න්ට බිම් මැනුමේ මූල ධර්ම අවබෝධ කර ගැනීමට මෙම පාඨමාලාව ඉතා යෝග්‍ය වේ.පාඨමාලාවේ අන්තර්ගතය1. බිම් මැනුමේ මූල ධර්මබිම්මැනුම හැඳින්වීම / පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම / සාපේක්ෂ පිහිටීම සෙවීම / බිම් මැනුම වර්ගීකරණය/ පුනරීක්ෂන පරීක්ෂණය2. දම්වැල් මැනීමදම්වැල් මැනීම හැඳින්වීම / දම්වැල් මැනුමේ මූලධර්ම / දම්වැල් මැනුම සඳහා භාවිත උපකරණ / දම්වැල් මැනුම් ක්‍රියාවලිය / දම්වැල් මැනුමේ දී ඇති වන දොෂ හා ඒවා ශෝධනය කිරීම/පුනරීක්ෂන පරීක්ෂණය3. මට්ටම් ගැනීමමට්ටම් ගැනීම හැඳින්වීම / පාරිභාෂිත පද / මට්ටම් උපකරණය හඳුනාගැනීම / මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය / නැග්ම බැස්ම ක්‍රමයට මට්ටම් පොත් පිටුවක් සැකසීම / මට්ටම් ගැනීමේදී ඇතිවිය හැකි දෝෂ හා ඒවා වළක්වා ගැනීම/ පුනරීක්ෂන පරීක්ෂණය4. තියොඩලයිට් මැනුමතියොඩලයිට් මැනුම හැඳින්වීම / තියොටලයිටුව හඳුනාගැනීම / පාරිභාෂිත පද/ තියොඩලයිටු මැනුම් ක්‍රියාවලිය / තියොඩලයිට් මැනුමේදී ඇතිවිය හැකි දෝෂ / ඛණ්ඩාංක ගණනය කිරීම /පුනරීක්ෂන පරීක්ෂණය5. පසුගිය විභාග ගැටළු හා පිළිතුරුපාඨමාලාව හැදෑරීමේදී ඔබට ඇතිවන ගැටළු මාවෙත සෘජුවම යොමු කර පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.පාඨමාලාව අවසානයේ ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා සහතික පත්‍රය ලබා ගත හැකිය.මෙම පාඨමාල සකසා ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ඉගැන්වීමේ වසර 6 කට වැඩි පළපුරුද්දක් සහිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂක වරයකු විසිනි.This course is designed to cover all the theoretical aspects pertaining to the Engineering Survey Unit as per the Engineering Technology syllabus of the GCE Advanced Level Examination. This course is very suitable for civil engineering students to understand the basics of surveying. Course content 1. Principles of Survey Introduction to Survey / Working from Total to Part / Finding Relative Position / Survey Classification / Review2. chain SurveyingChain Surveying Introduction / Chain Surveying Principles / Chain Surveying Equipment / Chain Surveying Process / Chain Surveying Defects and their Correction / Review Test3. LevelingLevel Introduction / Glossary Terms / Level Equipment Identification / Leveling Process / Level Book Page Preparation / Level Errors and Prevention / Review Test4. Theodolite SurveyingIntroduction to Theodolite Surveying / Theodolite Surveying Identification / Glossary Terms / Theodolite Surveying Process / Theodolite Surveying Problems / Coordination Calculation / Review5. Past exam questions and answersThe problems you encounter while taking the course will be directed directly to me and you will have the opportunity to get answers.Certificate can be obtained by answering the question paper at the end of the course.