|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/database-management-systems-sql-in-sinhala/
课程评论:没有评论
课程名称:数据库管理系统与 SQL - 用僧伽罗语教授 课程概述:本课程介绍了数据库管理的基本概念,并通过实际示例讲解如何使用 SQL 语句处理表格中的数据。如果您正在寻找一门清晰明了的课程,教您如何实际构建 SQL 语句,那么这门课程非常适合您!课程内容包括创建一个数据库和数据表,使用 SQL INSERT 语句向数据表插入固定数据。在这一部分,您将学习将数据插入表中的多种方法。随后,您将实践如何更新和删除我们创建的固定数据表中的数据。此外,课程还对使用不同方法获取数据提供了详细说明,包括:基于条件(使用 WHERE 子句)获取数据,通过多种方式对结果进行排序(使用 ORDER BY 子句),以及使用聚合函数(如 SUM、COUNT、MIN、MAX)获取数据表中的所有数据的摘要结果。本课程以僧伽罗语进行授课,并包含每节课后评估您所学知识的问卷(测验)。此外,还配备了每节课对应的编程练习,以便您能够实际执行 SQL 语句。 适合人群:本课程适合对数据库管理有初步了解并希望学习相关入门知识的个人,特别是那些拥有基本信息技术知识的人。同时,课程也适合希望寻求数据库管理实用方法的学员,以及已经掌握编程知识并希望学习 SQL 的人。
මෙම පාඨමාලාව හරහා දත්ත සමුදා කළමනාකරණයේ මූලික කරුණු හඳුන්වා දෙන අතර ප්‍රායෝගික උදාහරණ හරහා SQL ප්‍රකාශන භාවිතා කරමින් වගු වල දත්ත හැසිරවීම පිළිබඳ මූලික කරුණු හඳුන්වා දෙනු ඇත.SQL ප්‍රකාශ ප්‍රායෝගිකව ගොඩනගන ආකාරය පැහැදිලි කර දෙන පාඨමාලාවක් ඔබ සොයන්නේ නම්, මෙම පාඨමාලාව ඔබ සඳහා වේ! SQL ප්‍රකාශ භාවිතයෙන් දත්ත සමුදායක් සහ දත්ත වගුවක් නිර්මාණය කර SQL INSERT ප්‍රකාශනය යොදා ගනිමින් දත්ත වගුවට නියැදි දත්ත ඇතුළත් කිරීම මෙහිදී පළමුව ඔබට පැහැදිලි කර දේ. මෙම කොටසේදී, වගුවකට දත්ත ඇතුල් කරන විවිධ ක්‍රම ඔබ ඉගෙන ගනු ඇත. මෙයින් පසු, අප සාදාගත් නියැදි දත්ත වගුවේ ඇති දත්ත යාවත්කාලීන කිරීම සහ මකා දැමීම වැනි ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව සිදුකරයි. එමෙන්ම මෙම පාඨමාලාව දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් ද සපයයි, ඒවා අතර:කොන්දේසි (conditions) මත පදනම්ව දත්ත ලබා ගැනීම (WHERE වගන්තිය භාවිතා කරමින්)විවිධ ආකාරයට ප්‍රතිඵල ශ්‍රේණිගත (sort) කිරීමෙන් දත්ත ලබා ගැනීම (ORDER BY වගන්තිය භාවිතා කරමින්)දත්ත වගුවේ ඇති සියලුම දත්ත වල සාරාංශ ප්‍රතිඵලයක් (SUM, COUNT, MIN, MAX වැනි aggregate functions භාවිතා කරමින්) ලබා ගැනීම ඇතුළත් වෙයි.මෙම පාඨමාලාව සිංහල භාෂාවෙන් පවත්වනු ලබන අතර එක් එක් පාඩමෙන් ඔබ ලබාගත් දැනුම ඇගයීමට ප්‍රශ්නාවලි (quizzes) ඇතුළත් වේ. ඊට අමතරව, සෑම පාඩමකටම අදාලව SQL ප්‍රකාශ ක්‍රියාත්මක කර බැලීමට හැකිවන පරිදි coding exercises ඇතුළත් කර ඇත.Who this course is for:දත්ත සමුදා කළමනාකරණය ආශ්‍රිත හඳුන්වාදීමේ පාඩම් මාලාවක් සොයන මූලික තොරතුරු තාක්ෂණ දැනුමක් ඇති පුද්ගලයින්.දත්ත සමුදා කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික ප්‍රවේශයක් සොයන ඒ පිළිබඳව දැනටමත් න්‍යායාත්මක දැනුමක් ඇති අය.SQL ඉගෙන ගැනීමට බලාපොරොත්තු වනදැනටමත්ක්‍රමලේඛනය (programming) පිළිබඳදැනුමක් ඇති අය.