Nitrogen: A Global Challenge (Sinhalese)

所在平台: Edx

课程主页: https://www.edx.org/course/nitrogen-a-global-challenge-sinhalese

课程评论:没有评论

第一个写评论        关注课程

课程大纲

පූර්ව අවශ්‍යතාවයන් නොමැත.

课程评论(0条)

课程详情

නිසි ආකාරයෙන් නයිට්රජන් භාවිතා නොකිරීම විවිධාකාර වූ ව්යසනයන් ඇති කිරීමට හේතුවේ. ඉහල යන ජනගහනය නිසා මතුවන සීමිත ආහාර නිෂ්පාදනය, ජලය හා බලශක්තියේ අසමතුලිත බෙදීයාම සහ ගෝලීය උණුසුම්කරණය ආදී සියලු ගෝලීය අභියෝගවලදී නයිට්රජන් ප්රමුඛ කාර්යභාරයක් සිදු කරයි. නයිට්රජන් මානව ශිෂ්ටාචාරය හා කොතරම් කාවැදී ඇත්ද, එය සාර්ථකව කළමනාකරණය කරගතහොත් අනාගතයේදී කෙතරම් ප්රයෝජනවත් වේද, නැතහොත් ව්යසනයන්/ අවැඩක් වේද යන්න මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ඇත.

දැනට නයිට්රජන් පිලිබඳ ඉගෙන ගැනීම විශේෂිතවූ වැදගත්කමක් නොදක්වන , සාමාන් පටිපාටියෙන් බැහැර වූ එකක් ලෙස සලකන අතර නිෂ්ක්රිය වායුවක් ලෙස පරිසරයට සහ ජෛව පද්ධති වලට මහඟු මෙහෙයක් සිදු කරයි . නයිට්රජන් ඔබට අවර්තිතා වගුවේ ඇති තවත් විශේෂිත නොවූ මුලද්රව්යයක් පමණක් යැයි සිතෙන්නේ නම් මේ එය නැවත සලකා බැලීමට කාලයයි.

ඔබගේ මේ පිලිබඳ දැනුම සහ පසුබිම නොතකා මෙම නැවුම් පාඨමාලාව මගින් නයිට්රජන් සහ ආශ්රිත ගෝලීය වෙනස්කම් පිළිබඳ මූලික සංකල්ප ඔබට ඉගැන්වෙන අතර, එමගින් එහි අභියෝග සහ ප්රයෝජනයන් හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසනු ලැබේ. මෙම පාඨමාලාවේ ප්රධාන මාතෘකා ලෙස ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, වායු දූෂණය, ජල දූෂණය, මානව සෞඛ්යය සහ ආශ්රිත තවත් වැදගත් දේ අන්තර්ගත වෙයි.

එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්යාලයේ සම්මානලාභී ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කරන මෙම පාඨමාලාව ඔබටද ඉගෙනගැනීමට අවස්ථාවක් ලබාදී ඇත. මෙම පාඨමාලාව හරහා නයිට්රිජන් මගින් පරිසරයට ඇතිවන අභියෝගයන් පිළිබඳ විශේෂඥ ප්රවේශයක් හා දැනුවත් කිරීමක් සිදු කරන අතර , එමගින් මානව ශිෂ්ටාචාරය මත ඇති කරන තර්ජන වඩාත් හොඳින් ඒකාබද්ධ ක්රමවේදයක් හරහා තිරසාර ලෙස නිරාකරණය කළ හැකි ආකාරයද පෙන්වා දෙයි.

දශක ගණනාවක නයිට්රජන් හා ගෝලීය වෙනස්කම් පිළිබඳ පර්යේෂණ සිදු කර අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරන, දැනට ලෝකයේ ඇති -ප්රථම පාඨමාලාව වන මෙය, ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්රධාන පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන්, නයිට්රජන් කාර්යක්ෂමතාව පිළිබඳ නිව්ටන්-භාබා අථත්ය කේන්ද්රය (Newton-Bhabha Virtual Centre on Nitrogen Efficiency) මගින් සිදු කරයි.

课程标签

0人关注该课程

主题相关的课程